top of page

සාර්ථක දිවි පෙවෙතක් සඳහා නිරෝගී සිරුරක් මෙන්ම නිරෝගී මනසක් ද තිබිය යුතුය. දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් වල දී මානසික පීඩනයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයකි. එම ගැටළු හඳුනාගෙන සැහැල්ලුවෙන් ජීවිතය පවත්වාගෙන යාමට අවැසි තොරතුරු මෙම විශේෂාංගයට ඇතුලත් වේ.

“නිමාලි කුඩා කාලේ ඉඳලම ඉගෙන ගන්න දක්ෂ ළමයා. කොයි වෙලාවේ බැලුවත් පොතක් අතේමයි. කුඩා කාලෙදී එයාව දකින සමහර අය එයා ගැන මෙහෙම කියනවා...

ඔබ  අන් අයගේ ජයග්‍රහණයට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ද?

අතීතය මතකයි ඒත් වර්තමානය අමතකයි

වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි...

 

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග

වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි...

 

මානසික ආතතිය කළමනාකරණය කරන්නේ මෙලෙසයි

මානසික ආතතිය අප සියල්ලන්ටම පොදුවූ දෙයකි. ආතතියෙන් තොරව ජීවත් වීම බොහෝවිට අසීරු වන්නේ, අප දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම ආතතියට මුල්වන විවිධ දේ වලට එදිනෙදා දිවියේ දී මුහුණ දීමට අපට සිදුවන බැවිනි...

 

ගැටලු-සිත් වේදනා ජයගත හැකි මඟක්

උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. උපදේශනය මගින් කිසිවිටෙක පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ...

 

ගැටලු තිබේ නම් සිතේ සිරකරගෙන ඉන්න එපා 

සිතට වදදෙන ගැටලුවක්‌ තිබේ නම් එම ගැටලුව පහසුවෙන් අමතක කළ හැකි දෙයක්‌ ද නොවේ නම් ඒ පිළිබඳ කොපමණ කල්පනා කළත් විසඳුමක්‌ සොයා ගැනීමට ද අපහසු නම් කළ යුත්තේ කුමක්‌ද?...

මානසික ආතතිය

මනසට මිනිස් ජීවන රටාවට වෙනසක් ඇති කරන මනස විඩාවට  වික්ෂිප්ත භාවයට  ලක් කරන ඕනෑම දෙයක් ආතති ජනකයක් ලෙස  හැඳින්විය හැකිය.  

භින්නෝන්මාදය (Schizophrenia)

භින්නෝන්මාදය යනු යමෙකුගේ සිතුවිලි, සංවේදනය හා හැසිරීම් රටාවන්ගේ ප්‍රබල වෙනස්කම් ඇතිකරන මානසික රෝගයකි.

ඩිමෙන්ෂියාව (Dementia)

විවිධ හේතුන් නිසා මොළය ස්නායු සෛල ක්‍රම ක්‍රමයෙන් මිය යාමෙන් ඇතිවන රෝග තත්ත්වයකි.

විශාදය (Depression)

විශාදය, බහුලව දක්නට ලැබෙන රෝග තත්‍වයකි. සෑම පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක් අයකුට ජීවිතයේ යම් අවස්ථාවකදී මේ රෝග තත්ත්‍වයට මුහුණ දීමට සිදුවේ.

තමාගේ දක්ෂතාව හඳුනාගෙන ඉදිරියට යන්න

ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන සියලු දේ ගැටළු ලෙසින් නොව සැබෑම අභියෝග ලෙසින් භාරගැනීම උචිතය. ඒ වගේම යම් දෙයක් ඔබට ගැටළුවක් වුවත් පිළිතුරක් නොමැති ගැටළුවක් මේ ලෝකයට නොපැමිණෙන බවද සිහි තබා ගත යුතුය.

විඳින්න - ජීවිතයේ සතුට

ඉලක්ක හඹායන පුද්ගලයන්ට ඒවා සපිරුණු පසු කෙමෙන් කෙමෙන් ලැබුණු සතුට තෘප්තිය ගලා යයි. එහි ප්‍රතිපලය තවත් ඉලක්ක පසු පස හඹායාමයි. අන්අය සමඟ ඇති කරගන්නා තරඟකාරීත්වය වගේම තමන් තමන් කෙරෙහි ඇති කර ගන්නා තරඟකාරීත්වය හේතුවන්නේ නොසතුටයි. 

සාමාජීය කටයුතු වලදී බිය වීම

මෙම තත්වයෙන් පෙලෙන්නන්ට බිය කාංසාව ඇති වනු‍යේ ඔහුව අන් අය විසින් නිරීක්ෂණය කිරීමට හා විවේචනය කිරීමට හැකියාව ඇති ස්ථාන වලදීය. මෙහිදී එම අවස්ථාව අපෙක්ෂා කරන විටද මෙම බිය ඇති වන බැවින් සමහර විට එම අවස්ථා මග හැරීමටද ඔවුන් පෙළඹෙති.

කෝකේන් භාවිතයේ විපාක

කෝකේන් (Cocain Lcrack) යනුවෙන් හඳුන්වනු ලබන මත් ද්‍රව්‍ය සුදු පැහැති කුඩු ලෙස හෝ අවර්ණ කුඩා ස්ඵටික ලෙස අපස්මාරයේ සුලබව භාවිතා කරති. ඇතැමුන් මෙම කුඩු නාසය තුලට ගෙන ආශ්වාස කිරීමෙන් ඒවා ක්ෂණිකව රුධිරගත කරගන්නා අතර තවත් ඇතැමුන්...

ආවේග පාලනය කරන්නේ කොහොමද?

තමාගේ සිතට ඇතිවන ආවේගයන් ඔබට එකවර පිට කිරීමට අපහසු විය හැකියි. ඒ අවස්ථාවේදී 1 - 10 දක්වා ගණන් කරමින් සෙමින් හුස්ම ගන්න. ආවේගයක් ක්ෂණිකව සිතට පැමිණීම නිසා වේගවත් වූ හෘද ස්පන්දනය එවිට යම් පාලනයකට ලක් කර ගත හැකියි...

අන් අයගේ අදහස් වලට ගරු කිරීමේ වාසි

මම, ඔබ, අපි කවුරුත් විවිධාකාර මත දරණ, විවිධාකාර ඇවතුම් පැවතුම් ඇති වෙනස් වූ පුද්ගලයන්ය. කිසිවිටෙක ඔබ මගේ අදහස් සමඟ සීයයට සියයක් එකඟ විය නොහැක...

පේ‍්‍රමයෙන් පරාජිත වූ ඔබටයි

කරුණාසේන ජයලත් ශූරීන් ලියූ ඉතා ජනපි‍්‍රය නවකතාවක් වූ “ගොළු හදවත” ඔබද කියවා තිබෙන්නට ඇතැයි සිතමි. එහි සුගත් දම්මි ආදර කතාවේ දම්මිගේ ආදරය අහිමි වූ තැන සුගත් මත්පැනට...

Obsessive – compulsive රෝගය

මෙහි දැකිය හැකි සුවිශේෂි ලක්ෂණය වනුයේ දැඩිව ග්‍රහනය කර ගත් සිතිවිලි (Obsessional thinking) මැඩ පවත්වා ගත නොහැකි හැසිරීම් (Compulsive behaviour) සමග බිය කංසාව විෂාදය වැනි රෝග...

පරපීඩන මානසිකත්වය

ඔබ තව කෙනෙකු පීඩනයට පත්කර සතුටු වන කෙනෙක් ද?

“අද නම් බොස්ගේ මූඩ් අප්සෙට් වගේ”, “දැන් නම් හම්බවෙන්න එපා මචං” මේ අද කාලේ බොහෝ රැකියා ආයතනවල ඇතිවන සුලබ කතා බහක්. නමුත් රැකියාවක නියුතු වූවත් අපි තවත් අයෙක් වෙනුවෙන් දුකට, කරදරයට...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page