top of page

නොසිතූ මොහොතක අනපේක්‍ෂිත අයුරින් ඔබේ දෛවය වෙනස් විය හැක. හදිසි අනතුරු නිරන්තරයෙන්ම ජීවිතයහා බද්ධව පවතින අතර නිසි ප්‍රථමාධාර ක්‍රමවේදයන් තුළින් සිදුවන හානිය අවම කර ගත හැක. ප්‍රථමාධාර විශේෂාංගය වෙන්වන්නේ ඔබේ ජීවිතයේ වටිනා කමට නිසි ඇගයීමක් ලබා දීමේ අරමුණෙනි. 

සර්ප දෂ්ඨනයට ප්‍රථමාධාර.

සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවරදි ප්‍රථමාධාර ලබා දිය යුතුය. ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුණු තමයි, විෂ ශරීරය පුරා පැතිරීම වැලැක් වීම. මේක බොහොම වැදගත් කාරණයක්, මොකද සර්ප දෂ්ඨනයකදී වැඩිපුර අනතුරු සිදුවෙන්නේ විෂ ශරීරය පුරා පැතිරිලා ගියොත් තමයි...

හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර

ජීවිතයක් බේරාගන්නට මේ ටික දැනගෙන ඉන්න

 හදිසි අනතුරකදී, දියේ ගිලිමකදී , විදුලි සැර වැදුණ විටකදී, අහිමි වන ජිවිත කීපයක් හෝ බේරා ගත හැකි “ජීවිතය නැවත ලබා දීම” Basic Life Support ප්‍රථමාධාර ක්‍රියාවලිය ගැනයි මේ සටහන.

 

ඇක්සිඩන්ට් වුණ දරුවෙකුව රෝහලට රැගෙන යා යුතු අන්දම

 

දෙමව්පියෝ උදේ පාන්දරින් දරුවන් සූදානම් කරලා ඉස්කෝලෙට යවන්නේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන....

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page