මුල් පිටුව
අප ගැන
චරිතාපදානය
ජීවක අසපුව
Web Doctor
Comments
අප අමතන්න
රූ ගොමුව
විචිත්රාංග
වැඩසටහන්
Home
About Us
Biography
Programmes
Features
Gallery
Contact
Blog
More
නැගෙනහිර සුන්දර මුහුදු තීරයේ ගිනිකොණට වන්නට වූ වෙරළ ඇසුරේ පිහිටි නිල්ලෙන් පිරුණු කුමන මහ කැලෑව සොබාදම් දිනිතිය විසින් අපට දායාද කර ඇති අමිල වූ වටිනා කමකින් යුත් ජෛව විවිධත්වයෙන් අනූන වනජීවී රාජධානියක් බව අමුතුවෙන් සටහන් කළ යුතු නැත...
ස්වභාව ධර්මයා විසින් අපට දායාද කොට ඇති ඡාතික වස්තූන්ගෙන් එකක් ලෙස දුම්බර කදු වැටිය සැලකිය හැක. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් වසා පැතිර පවතින මෙම කදුවැටිය දකුණින් සහ නැගෙනහිරින්...
උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය...
බ්‍රිතානය පාලන සමයේදී සුදු ජාතිකයන්ගේ ප්‍රධානතම පරිපාලන කේන්ද්‍රස්ථානයක් තමයි හම්බන්තොට. හම්බන්තොට හිටි ඇතැම් සුදු නිලධාරීන් යාල වනයට එදා ගිය කෙටිම මාර්ගය වැටිලා තිබුණෙ බුන්දල ගම්මානය හරහා. මහ ලේවාය...
ලංකාවේ එකම ස්ථානයකදී වියළි කලාපීය වනාන්තරත්, තෙත් කලාපීය සදාහරිත වනාන්තරත්, කඳුකර වනාන්තරත් දැක ගත හැකි වන්නේ ඉතා කලාතුරකින්. එවන් දුර්ලභ පරිසර පද්ධතියක් සහිත වන බිමක් තමයි රිටිගල දැඩි රක්ෂිතය...
මෙරට ඉතිහාසය තුළ මහ බල පරාක්‍රමයක් විහිදූ රාවණා රජු දසිස් නමින් හඳුන්වති. හිස් දහයක් තිබුණු නිසා දසිස් යැයි පැවසුනද රාවණා මහ රජුගේ ශිල්පීය දක්ෂතා නිසා දසිස් නමින් හුවා දැක්වීමට අපේ පැරැන්නෝ උත්සාහ දරා ඇත...
කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ...
ගලිගමුව හන්දිය පසුකර කෙමෙන් කෑගල්ල දෙසට කන්ද නගින විට දකුණ පැත්තේ පිහිටි උස් බිමකි. එහි ඇති රුක් ගස් අතරින් වටවූ භූමියේ ඓතිහාසික කාරණා රැසක් සඟවාගත් නිහඬ නිවෙස්නයකි. ඒ කෑගල්ල, අඹන්පිටියේ පිහිටි ඩෝසන් බංගලාවයි...
නිල්වලා නදිය තරණය කරන්නට තනා තිබූ ‘මහා තොට‘ මාතොට බවට පත් වූවෙන් ‘මාතර‘ යන නම බිහි වූ බව පැරණි පොත පතෙහි සඳහන් වේ. රුහුණු, මායා, පිහිටි ත්‍රී සිංහලයෙන් රුහුණු පුරවරයේ පිහිටා ඇති මාතොට හෙවත් මාතර දිස්ත්‍රික්කය අදටත්...
1938 මැයි මාසෙ 27 වෙනිදා වනජීවී අභයභූමියක් ලෙස නම් කළ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස උසස් කරනවා 2006 මැයි 18 වෙනිදා. ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංසදය මගින් පක්ෂින් නැරඹීමට සුවිශේෂ වූ කඳුකර පරිසර පද්ධතීන් ලෙස නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය...
භූම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය...