
නොනවතින zසැක්
ජීවිතයේ නොයෙකුත් අභියෝග, කම්කටොලු බාධක මතුවුනත් අධිෂ්ඨානශීලීව එයට මුහුණ දීමෙන් ජීවිතය ජයගත හැකිය. 17 හැවිරිදි වියේ පසුවන zසැක්...
ලෝකය ජයගත් ටිම් හැරිස්
ජීවිතයේ සමහර සිදුවීම් කෙනෙකුගේ සිතුම් පැතුම් පවා වෙනස් මගකට යොමු කරන්නට හේතු වේවා. ටිම් හැරිස් මෙලොව එළිය දුටුවේ විශේෂ හැකියාවන් සහිත...
අභියෝග ජයගත් රිචර්ඩ් මැන්ගිනෝ
අභියෝග හමුවේ නොසැලී අධිෂ්ඨානයෙන් එයට මුහුණ දෙන්න. ජීවිතය ජයගන්න එය මහත් රුකුලක්. ආත්ම විශ්වාසය සහ නිරවුල් මනසින් යුතු සෑම මොහොතකම...
අභියෝග හමුවේ නොසැලුන ක්‍රිස්
යන්තම් වයස අවරුදු 8ක් වූවා පමණි ක්‍රිස් හෙගර්ඩ් ට බරපතල ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. පාපන්දු තරගාවලියකදී බෝලය වැදීම නිසා ඔහුගේ ශරීරයේ...
කලණ මිතුරන්; ඩයිලන් සහ ජෝනාහ්
මිනිස් පැවැත්ම උදෙසා මිත්‍රත්වය අතාවශ්‍ය සාධකයක්. දුකේදීත් සැපේදීත් එක්වන්නන් කල්‍යාණ මිතුරන් වශයෙන් සැලකේ. ඩයිලන් සහ ජෝනාහ් ද කලණ...
දිරිය දියණිය කයිලී සයිමොන්ඩ්ස්
ඉතා බරපතල අභියෝග හමුවේ සමහරු සාර්ථක සහ පුදුම සහගත ප්‍රතිචාර දක්වනවා. පිළිකාවකින් පෙළුණු දියණියක පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් නව නිපැයුමක්...
දිරිය මවක් සහ පුතෙක්
ජීවිතයේ ගෙවී යන හැම නිමේශයක්ම අභියෝගයක්. අභියෝගයන් මුහුණ දීම තුළින්ම පමණයි සාර්ථකත්වය කරා යා හැක්කේ. පරාජය වන හැම මොහොතක්ම ජයග්‍රහණය සඳහා...
දිරිය දියණියක්
ජීවිතයත් හරියටම සිහිනයක් වගෙයි. දහසක් සුන්දර බලාපොරොත්තු, ප්‍රාර්ථනා, නිමේෂයකින් දුක් කඳුළු බවට පත් වෙනවා. එත් දිරිය දූ පුතුන් ඒ...
නියන හා මිටියෙන් ජීවිතය දිනූ ගැහැනියක්
බසය තුළ එකම ගාලගෝට්ටියකි. මගීන් මර බියෙන් ලතෝනි දෙන්නට වූහ. එහෙත් ... ඇය පමණක් බිය නොවුවාය. “බය වෙන්න එපා. බොරුවට කෑගහන්නත් එපා. ඒ...
මෙරිල් ජේ. ප්‍රනාන්දු සමඟ තේ කලාවේ රහස
ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන මෙරිල් ජේ. ප්‍රනාන්දු වර්ෂ 1930 දී උපත ලැබුවේ පල්ලන්සේන ග්‍රාමයේය. මීගමුවේ මාරි ස්ටෙලා විදුහලෙන්...
පෝලියෝ, පිළිකාව ජයගත් යකඩ ගැහැණිය - නීලා
ජීවිතයට ගත හැකි පාඩම් විවිධයි. අනෙක් අයගේ චරිත තුළින්. උදාහරණයකට පිළිකාවක් පැරදවූ ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි ක්‍රීඩකයින් ගන්න පුළුවන්. ඒ...
අසුන්දර වුනු ජීවිතය සුන්දර කරගත් දිරිය දියණිය - රිද්මි
දෑසම අන්ධ වුවත් බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට 'ඒ' සාමාර්ථ 9ක් හිමිකර ගත් රිද්මි හඳපාන්ගොඩ නම් දිරිය දියණියට අපේ උත්තමාචාරය. සියලුම සැප...
මරණය වෙනුවට ජීවිතය තෝරාගත් දිරිය දියණිය - ඩැනිලා
ජීවිතය වෙනුවට මරණය තෝරාගත් මිනිසුන් සම්බන්ධව අප කොතෙකුත් කතා අසා, කියවා ඇත. එහෙත් මරණය වෙනුවට ජීවිතය තෝරාගත්, ඒ ජීවිතයේ සියලු අභියෝග මැද...
Schoolboy aged 13 joins Mensa after rivalling Albert Einstein’s score
A schoolboy has been welcomed into Mensa (the largest and oldest high IQ society in the world), after scoring a staggering 160 in an IQ...
This Blind Man Can Show You How To Look On The Bright Side
Have you ever wondered what it might be like to grow up without your vision? YouTube sensation Tommy Edison has been blind since birth...
10 Majorly Successful People With Disabilities
One of the most beloved singers alive today, Stevie Wonder is a musician, singer and songwriter who was born blind. He was born six weeks...


















