top of page


සුව සහන
Health Information
කාර්යබහුල ජීවිතයට ශාරීරික මෙන්ම මානසික නිදහස ද අත්‍යවශ්‍ය වේ. එළවළු සහ පළතුරු වලින් ලැබෙන ශක්තිය යහපත් දිවි පෙවෙතකට පිටිවහලක් වනු ඇත. "සුව සහන" නිරෝගී දිවියක් වෙනුවෙන්ම කැප වනු ඇත.
ඉපදුණ මොහොතේ සිට මිය යන තෙක්ම අප විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නෙමු. දිවි මංසලේ අප ගත කරන මේ කෙටි කාලය තුළ අවශ්‍ය වන මානසික සෞඛ්‍යය, නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය ආහාර වර්ග, ආර්ථිකයට රුකුලක් දෙන ගෙවතු වගාව, ජෛව සංරක්ෂණය, ඔසු තොරතුරු, බුද්ධි වර්ධනය සඳහා අවැසි තොරතුරු, ජීවිතය ජය ගත් මිනිසුන්ගේ ජීවන රටා පෙළ ගැස්ම, ස්වයංරැකියා අත්වැල යනාදී විශේෂාංගයන්ගේ එකතුවකි.

bottom of page