මුල් පිටුව
අප ගැන
චරිතාපදානය
ජීවක අසපුව
Web Doctor
Comments
අප අමතන්න
රූ ගොමුව
විචිත්රාංග
වැඩසටහන්
Home
About Us
Biography
Programmes
Features
Gallery
Contact
Blog
More
නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම දීර්ඝායු ලැබ ජීවත්වන්නට මං පාදන්නකි. ලොකු කුඩා බාල මහලු කොයි කාහටත් රෝභියෙන් තොරව සුවසේ දිවි ගෙවන්නට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව (Healthy Life Style) වඩාත් යහඵල ලබා දේ...
ලොව පුරා වෙසෙන ජනතාව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානමකට ලක් වී තිබේ. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙන්නේ මිනිසාගේ චර්යා රටාවල තිබෙන අසමතුලිත තාවයයි. ඒ තුළ ව්‍යායාම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ගැටලු...
“සුව දිවිය” අද දවසේ හැම කෙනෙකුගේම ජීවිතවලින් බොහෝ ඈතට ඇදී යන පැතුමක් වී තිබේ. සුව දිවියට හැමවිටම බාධා කරන්නේ ජීවන රටාවේ ගැටලුයි. අද බොහෝදෙනෙක් කියන් නේ, මේ ජීවන රටාවේ ගැටලු නම්...
ක්‍රීඩාවේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ දී එක් එක් කාර්යයන් සිදු කිරීම සඳහා ඕනෑම පුද්ගලයෙකුගේ ශක්තියක් තිබිය යුතු අතර එම කාර්යන් කිරීමේදී...
ඔබට නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය ආහාර, කාණ්ඩ හයකට බෙදා ඇත. එක් එක් ආහාර කාණ්ඩය මඟින් ඔබගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබා දෙයි...
අප සියළුදෙනාම නිරෝගීව සහ සෞඛ්‍යමත්ව ජීවත්වීමට සතුටුය. මෙහිදී සෞඛ්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම අවශ්‍යය...
සෑම වයස් කාණ්ඩයකටම අයත් වූවන් හට නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් මෙහෙයක් ඉටු කරයි...
ඔබ ගන්නා ආහාර ප්‍රමාණය කැලරි අගය මතම තීරණය නොවිය යුතුය. ආහාරයෙන් ලැබෙන ප්‍රෝටීන, විටමින, ඛනිජ ප්‍රමාණය ගැන ද සැලකිලිමත් වන්න. නිර්දේශිත ආහාර වේලක් තුළ, පිෂ්ට ආහාර...