top of page

සාර්ථක දිවි පෙවෙතක් සඳහා නිරෝගී සිරුරක් මෙන්ම නිරෝගී මනසක් ද තිබිය යුතුය. දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් වල දී මානසික පීඩනයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයකි. එම ගැටළු හඳුනාගෙන සැහැල්ලුවෙන් ජීවිතය පවත්වාගෙන යාමට අවැසි තොරතුරු මෙම විශේෂාංගයට ඇතුලත් වේ.

bottom of page