top of page

වෙද ගෙදර

Family Doctor

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඈත අතීතයේ පටන්ම අපේ ජන ජීවිතය හා බද්ධව පැවති අතර එමගින් එදිනෙදා ඇති වන රෝගාබාධ සමනය කිරීමට උපකාරී විය.

තෙල් සහ පත්තු සත්කාරයෙන් දණහිස් ආබාධවලට සහනයක් ලබා ගත හැකියි

ආයුර්වේදයට අනුව දණහිස ආශි‍්‍රතව ඇති වන්නා වූ ආබාධ සඳහා ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදය රෝගී තත්ත්වය අනුව වෙනස් වෙනවා. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ ඇවතුම් මෙන්ම පැවතුම් ද වැදගත් වෙනවා...

කොලෙස්ටරෝල් නසන ඖෂධයක් කුරුඳුවලින්

සියවස් ගණනාවක් පුරා ලාංකේය පුරවැසියා කුරුඳු බෝගය සමඟ දැඩි සමීප බවකින් කටයුතු කළේය. 1767 වර්ෂයේදී ලන්දේසීන් මෙරට කුරුඳු බෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ලංකාවේ...

මහත සහ බඩ අඩුකර ගන්න පරණ මී පැණිවලින් බෙහෙතක්

යමෙක් මිහිරි හඩින් ගීතයක් ගායනා කරන විට "කනේ මී පැණි වත්කරා වගේ" යනුවෙන් ව්‍යවහාර කිරීමට බොහෝ දෙනකු පෙලඹී සිටිති. එසේම යම්කිසි මිහිරි පානයක් ගන්නා විටදී...

දියවැඩියාව සහ රුධිර පීඩනයට ඇඹරැල්ලාවලින් ඖෂධයක්

ඇඹරැල්ලා යනු අප දේශීය ආහාර ක්‍රමවේදයේ හොඳ රසවත් පලතුරක් පමණක් නොව ගුණවත් එළවළු වෑංජනයකි. ඇඹරැල්ලා වෑංජනයට ලොකු කුඩා කවුරුත් දක්වන්නේ දැඩි ප්‍රියතාවකි...

නිතරම සෙම්ප්‍රතිශ්‍යාව සෑදී නාසයෙන් සොටු දියර ගලනවා ද?

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු 32ක් වන දරු දෙදෙනෙකුගේ මවකි. නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව සෑදිම නිසා සොටු දියර නාසයෙන් ගැලීම සිදු වේ. ඕනෑම ශීත දේශගුණ පවතින තත්ත්වයකදී වුවද මෙය සිදු වේ...

දියවැඩියාව සුව කරන ඔෟෂධයක් බෙලිවලින් හදන හැටි

ස්වභාව සෞන්දර්යයේ එක් සුවිශේෂී නිමැවුමක් වන බෙලි ශාකය කා අතරත් ප්‍රචලිත හොඳ රසවත් පලතුරකි. සෞභාග්‍ය, වාසනාව කැන්දන ශාකයක් ලෙසද ප්‍රකට බෙලි අපගේ සංස්කෘතිය සමඟද දැඩි සබැඳියාවක් ගොඩනඟාගෙන ඇති ශාකයකි...

දියවැඩියාව සුව කරන ඔසුවක් කරවිලවලින් හදන හැටි

තිත්ත රස අඩංගු එළවළු වර්ගයක් මතක් කිරීමේදී අපට ක්‍ෂණයකින් මතක් වන්නේ කරවිලයි. ඒ තරමටම තිත්ත රස අඩංගු එළවළුවක් වන කරවිල ගෙඩියේ අන්තර්ගත තිත්ත රස නිසාම එය මිනිසාගේ ජීවිතයට පැණි රසක් එක්කරන එළවළුවක් වී තිබේ...

අක්ෂි රෝග 76 ක්

ඇස, මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයක් ලෙස හඳුන්වා දිය හැකියි. පංචම ඉන්ද්‍රියයන්ගෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි ඇස මඟින් අපට පෙනීම ලබා දෙයි....

නාසය දුගඳ කරවන පීනස

"පීනසය" යන වචනයක් හිතට මහ වදයක්. මාරාන්තික රෝගයක් නොවුවද අසහනකාරී රෝග අතර "පීනස" ප්‍රමුඛ තැනක් ගනියි. සොටු දියර ගැලීම, හිසරදය නාසයෙන් හමන දුගඳ නිසා පීනස් රෝගීන්....

තට්ටෙ පෑදෙන අයට නෙල්ලිවලින් ප්‍රතිකාරයක්

ආයුර්වේදයේ පූජනීයත්වයෙන් සලකන ඖෂධ ශාක කිහිපයකි. ඒ අතුරින් බෙලි, මදුරුතලා, නෙල්ලි වැනි ශාක සුවිශේෂී තැනක් ගනී. එම කිහිපය අතුරින්ද නෙල්ලි
උසස් පූජනීය ඖෂධ ශාකයක් ලෙස ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ...

කූඩැල්ලන් ප්‍රතිකාරය මඟින් වෙරිකෝස් වේන් සුව කළ හැකියි

අද සමාජය තුළ පීඩා විඳින රෝග අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව හා අධික කොලෙස්ටරෝල් බහුලව පැවතුණත් ඇතැම් පිරිසක් එතරම් තැකීමක් නොකරන රෝග ද පවති... 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page