top of page

සුව ඔවදන්

Medical Tips

බටහිර වෛද්‍ය විද්‍යාව පර්යේෂණ තුලින් රෝග බොහොමයකටම සාර්ථකව ප්‍රතිකාර කළ හැකි ක්‍රමවේදයන් සොයා ගෙන ඇත.

අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා යන සෛලමය කොටස් සහ ප්ලාස්මාව යන දියරමය මඟිනි. රතු රුධිරාණු මඟින් අවශ්‍ය ඉන්ද්‍රියයන් කරා ඔක්සිජන්...

ලියුකීමියාවේ රෝග ලක්ෂණ

දිවිපෙවෙත අඩපණ කරවන රක්තහීනතාවය

රුධිරයෙන් තොර ජිවිතයක් මිහිපිට තිබිය නොහැකිය. දිවියට රුධිරය එතරම්ම උසස්ය. ඒ නිසා, අප ප්‍රාණජීවය බැඳ තබන, එහි පැවැත්ම සහතික කරන ප්‍රධාන නියමුවරයා පිළිබඳ අපට කෙසේවත් සුළුවෙන් තැකිය නොහැකිය...

ඔබත් මුත්‍රා පිටවීම බලෙන් නතර කර ගන්න කෙනෙක්ද?

රාජකාරියට අවධානය යොමු වූ පසු බොහෝදෙනෙක් තම ශාරීරික අවශ්‍යතා පවා අමතක කරදමති. මුත්‍රා පිට කිරීමට  අවශ්‍යතාවක් තදින්ම ඇති විට එසේ නොකර සිටීම පුරුද්දට වාගේ කරන අයද ඕනෑ තරම්ය...

සිරුරට හිතකර මේදය අහිතකර මේදය හඳුන ගන්න

වර්තමාන සමාජයේ අප බොහෝදෙනෙක්, තෙල් පිළිබඳ දක්වන්නේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. එසේ වෙතත්, අපට තෙල් අනුභවය මුළුමනින්ම අත් හැරීමට ද නොහැකිය...

ගලගණ්ඩය ඇති අයට පිළිකා අවදානමක්? 

අන්තරාසර්ග ග්‍රන්ථි ආශි‍්‍රත පිළිකා අතරින් බහුලවම දැකිය හැකි පිළිකා වර්ගය ලෙස තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව සඳහන් කළ හැකිය. බෙල්ලේ ඉදිරිපස පිහිටා ඇති තෛරොයිඩ් ග්‍රන්ථිය...

සමට වින කරන අලුත්ම තාලේ රෝගයක්

හිටි හැටියේ සමේ රතු පැහැති, කැසීම් සහිත ඉදිමීම් නැතහොත් තඩිස්සිවීම් එකිනෙකට වෙනස් ආකාරයට මතු වී පැය හයක් හා 12ක් අතර නැති වී ගොස් යළිත් මතු වේ නම් සමහරවිට...

දියවැඩියාව නිසා අන්ධවන ඔබේ දෑස

ලෝකයේ මේ වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා වැඩි වීමේ ප්‍රවනතාවක් පවතී. 63%ක් පමණ මේ වනවිට ලෝකයේ සිදුවන මරණ සඳහා හේතු වි ඇත්තේ බෝ නොවන රෝගයි...

පිත්තාශයේ ගල් ඇති බව ඇඟවෙන රෝග ලක්ෂණ

ලෝකයේ මේ වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා වැඩි වීමේ ප්‍රවනතාවක් පවතී. 63%ක් පමණ මේ වනවිට ලෝකයේ සිදුවන මරණ සඳහා හේතු වි ඇත්තේ බෝ නොවන රෝගයි...

තට්ටය පෑදෙන්නේ ඇයි?

ශරීරයෙහි තිබෙන කෙස් ගසකට ජීවන චක්‍රයක් තිබෙනවා. එනම් වර්ධනයක්, විවේකී කාලයක් හා හැලී යාම වශයෙනි. හිස් කබලක සාමාන්‍ය වශයෙන් කෙස් ගස් ලක්ෂයක් එසේත් නැත්නම් ලක්ෂ එක හමාරක් තරම් හිසකෙස් තිබේ...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page