top of page

සිඟිත්තාගෙන් ලෝකය වඩාත් සුන්දර වන අතර සිඟිත්තා නිසි පරිදි රැක බලා ගැනීම, නියමිත පෝෂ්‍යදායි අහාර ලබාදීම, දරුවාගේ වැඩීමට සෘජුවම බලපාන කරුණකි. සෙනෙහස සහ රැකවරණය තුළ වැඩෙන දරුවා ජාතියට සම්පතකි. "සුන්දර ළමාවිය" එවැනි මල් කැකුළු වෙනුවෙනි.

ඖෂධ හා ඔබේ දරුවා

දරුවා පුංචි වැඩිහියෙකු නොවේ. ඒ බව මතක තබාගන්න. ඔබ ගන්නා ඖෂධ ඉන් අඩ මාත්‍රාවකින් දරුවාට දීමට නොයන්න. දරුවාගේ බරට හා වයසට ගැලපෙන මාත්‍රාව පිළිබඳව වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත...

ඔබේ දරුවා බෝවන රෝගයක ගොදුරක් වෙන්නට ඉඩ දෙන්න එපා!

ඔබ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත යුත්තේ ඇයි? ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග මොනවාද?...

ඇතැම් මවුවරු දරුවන්ගේ කිරි දත් ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ

උපතේ සිට දිවි ඇති තෙක් දත් සුරැකිය යුතුය. නමුත් අප නොසිතන මොහොතක නොසිතන අයුරින් සිදුවන අනතුරකදී මුඛයට වන හානියක් නිසා දත් කැඩී බිදී යාමත් ගැලවී යාමත් සිදුවිය හැකියි...

ඔබ දරුවා කොතරම් හඳුනාගෙන සිටිනවාද?

දරුවා රාත්‍රිය වෙනතුරු පාඩම් කිරීම ද සුදුසු? විදුලි බල්බය නිවා නින්දට යාමද? ඔබේ පිළිතුර විදුලි බල්බය නිවා නින්දට යැවීම නම් දරුවාගේ මනස ගැන, සෞඛ්‍යය ගැන මනා අවබෝධයක් ඔබට තිබේ...

කුඩා දරුවන්ගේ දත් දිරා යෑම මුල් අවදියේදීම හඳුනාගන්න

මුඛය පිළිබඳව කතා කරන විට අපට සිහියට නැඟෙන්නේ “දත්”ය. නමුත් දත් පමණක් නොව මුඛය හා සම්බන්ධ සියළුම කොටස් වන දත්, විදුරුමස් හා මුඛය ආස්තරයේ ඇති සියළුම...

කුඩා දරුවන්ට වැඩිපුරම අනතුරු සිඳුවන්නේ නිවසේදීයි

එන්න එන්නම සායනවල එහෙමත් නැත්නම් ළමා වාට්ටුවල පුංචි දරුවෝ බොහොම දෙනෙක් දකින්න ඉන්නවා. හරියටම බෝවෙන රෝගයක් පැතිරිලා ගිහින් වගේ. කරුණු සොයා බලද්දී දැනගන්න ලැබුණේ...

කුඩා දරුවන් වැසිකිළි යාම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

අපේ බබා කක්කා දාන්න කැමතිම නෑ අනේ. එයා හරියට අප්පිරියා කරනවා ඒ වැඩේට. වෙලාවකට සැර කරලයි දම්මන්නේ. අපේ බබත් වෙලාවකට දවස් තුන හතර කක්කා නොදා ඉන්නවා. අන්තිමට කෑම කන එකත් අත ඇරලා දානවා...

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page