තක්කාලි යුෂ-
01. සෙම පහකරයි.
02. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි, පාලනය කරයි.
03. ශරීරයේ බර අඩු කරයි.
04. කාන්තාවන්ට සෑදිය හැකි පියයුරු පිළිකා, ගර්භාශගත පිළිකා, පෙනහළු පිළිකා වලට ගුණදායකය.
05. තුවාල ඉක්මනින් සුවවේ.
06. මුඛයේ අමින්හිරි රස නැති කිරීමට තක්කාලිවල ඇත්තේ අපූරු ගුණයකි.