top of page

ඇඹරැල්ලා

ඇඹරැල්ලා හෘදයට, දියවැඩියාට ඉතාමත් හිතකරය.  පළතුරක්, එළවළුවක් සහ චටිනි ලෙසින් අපේ ගෙවල්වල පිළියෙල කර ආහාරයට

ගන්නා ඇඹරැල්ලා සැබැවින්ම ඖෂධයක් වැනිය.
අමූ ඇඹරැල්ලා පිත වර්ධනය කරයි. වාතය සමනය කරයි. ඉදුණු ඇඹරැල්ලා පිත සමනය කරයි. වාතය සමනය කරයි. වේදනා නාශක ගුණය ඇත. ආහාර රුචිය වැඩි කරයි. කාම ශක්තිය වැඩි කරන අතරම රුධිර වහනය වළක්වන ශක්තිය ඇත. ගර්භනී කාන්තාවන්ට ඉතාමත් ගුණදායකය.
ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන් ශරීරයේ බලය හා පෘෂ්ඨිමත් බව ලැබේ.
හෘද රෝගීන්ට, අධික රුධිර පීඩනය ඇති අයට, දියවැඩියා රෝගීන්ට එළවළුවක් හා පළතුරක් ලෙසින් ආහාරයට ගැනීම ඉතාම

ගුණදායකය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page