top of page

අන්නාසි
කොලෙස්ට්‍රෝල් නැත. හොඳින් මුත්‍රා පිට කරයි. පොඩි දරුවන්ගේ රෝග වලට ගුණ දෙයි. උදරයේ අපහසුතා මග හරවයි. කැම රුචිය වඩවයි. තුවාල සුව කිරීමට ඉවහල් වේ. පිළිකා සෛල වර්ධනය අඩු කරයි. ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම ස්‍රාවය වීම වැඩි කරයි. රුධිර කැටි ඇති වීම වලකයි. වකුගඩු වල ක්‍රියාකාරිත්වය වැඩි කරයි. ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍යයන් මුත්‍රා මගින් පිට කිරීමට උදව් කරයි. සන්ධි රෝග වලට ගුණයි. ශරීරයේ ඉදිමුම අඩු කිරිමට උපකාරී වේ. ආහාර දිරවීමට උදව් දෙයි. දත් පිරිසිදු කරයි. ශක්තිමත් කරයි. හිසරදය නැති කරයි. මුඛයේ නැවුම් බව ඇති කරයි. සිරුර ප්‍රාණවත් කරයි. විටමින් බහුලව ඇත. මේදය නැත.
අගුණ වන අවස්ථා :-
ගර්භනී කාන්තාවන්ට, පොතු කබර රෝගීන්ට, ඇදුම රෝගීන්ට, කුෂ්ඨ රෝගීන්ට, කිරි දෙන මව්වරුන්ට, කකුල් පැලෙන අයට, පලු ඇති වෙන අයට, ඕනෑම රෝගයකට ඕනෑම ඖෂධයකට ආසාත්මික වන අයට.
Please reload
bottom of page