top of page

එරබදු
අපට එරබදු මැල්ලුමක් සාදන්නට මතක් වන්නේ කුඩා දරුවන්ට ඇතිවන කිරිපණු රෝගය ඇතිවූ විට හා දරුවෙකු වැටුණු අවස්ථාවක තැල්ම සඳහා තැවීමටය. නමුත් මෙය පළා වර්ගයක් ලෙස ආහාරයට ගනු ලබන්නේ ලා දළු වෑංජනයක් ලෙසට හා ලා කොළ මැල්ලුමක් ලෙසටය. ඉතා රසවත් පළා වර්ගයක් විදියට හඳුන්වා දීමට හැකිය.
එරබදු පණු රෝග වලදී හා තැල්මකදී යොදා ගනී. කුෂ්ඨ රෝග වලට වගේම අක්මා රෝග වලටද ගුණ බවත්, ආහාර දිරවීම පහසු කරවන අතර බඩගින්න ඇති කිරීමේ බලයත් මලබද්ධය දුරු කිරීමේ බලයත් එයට හිමිය. එරබදු කිරිදෙන මව්වරුන්ට වඩා ගුණදායක පළා වර්ගයකි.
Please reload
bottom of page