top of page

අලිගැටපේර

අලිගැටපේර යුෂ-

01. මුඛයෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලට ගුණදායකය.

02. ශරීර ශක්තිය වර්ධනය කිරීමට අපූරු පලතුරකි.

03. ඔබට ඇතිවිය හැකි විවිධ මුත්‍රා රෝග වලට වඩාත් සුදුසු පලතුරකි.

04. දෙනෙත් ආරක්ෂා කිරීමට, දීප්තිමත් නෙත් සඟලක රහස, සමෙහි පැහැපත් බව වර්ධනය රැඳී ඇත්තේ අලිගැටපේර පලතුරේය.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page