top of page

කුරුඳු

ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ සෙම් ගතිය අඩු වේ. ආයයුර්වේදයේදී කුරුඳු පොතු සහ කුරුඳු කොළ ඖෂධ සඳහා යොදා ගනු ලබයි. කුරුඳු වල වාශ්ෂශීලී තෙලක් අඩංගු වන අතර එය ඉතා සැර හා සුවඳින් යුතුවේ. ඒ වගේම ටැනින් අම්ලය, සිනමික් අම්ලය, වර්ණ කාරක පදාර්ථ, දුම්මල වලින්ද අන්තර්ගතය.

මනුෂ්‍ය ශරීරයේ සෙම් ගතිය ක්‍රමයෙන් අඩු කරන වාතය, සමනය කරන, ගුණය අන්තර්ගත වේ. ඒ වගේම ඔබ කුරුඳු පිත ගතිය ඇති රෝගීන්ට සුදුසු නොවන බවත් මතක තබා ගත යුතුයි. දත් කැක්කුම, කණ් කැක්කුම වැනි රෝග වලටද ආයුර්වේද ඖෂධ සඳහා කුරුඳු තෙල් වැඩි වශයෙන් භාවිතා කරයි.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page