top of page

සාරණ

අප ආහාරයට ගන්නා සාරණ සුදු සාරණ, රතු සාරණ, මහ සාරණ යනුවෙන් ප්‍රභේද කිහිපයකි. මෙය බොහෝ අය ආහාරයට ගන්නේ පරිප්පු සමඟ හෝ කොස් ඇට දමා සාදා ගන්නා වෑංජනයක් ලෙසටයි.

සාරණවල පොටෑසියම්, නයිට්‍රෙට්, සල්ෆේට්, ෆ්ලෝරයිඩ්, ක්ලෝරේඩ් අඩංගු වේ.

සාරණ ආහාරයට ගත්විට ලේ පිරිසිදු කර සම පැහැපත් කරයි. ඇස් වලට හිතකර වන මෙය මලබද්ධය දුරු කිරීමේ හැකියාව තිබේ. මුත්‍රාශයේ ගල් ආදියත්, මුත්‍රා ආසාදන වලටත් ගුණය. කුෂ්ඨ රෝගවලදී ආලේපයක් ලෙසටත් යොදා ගනු ලබයි. සිරුරේ ඉදිමුම් වලටද ගුණයි.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page