top of page

නීරමුල්ලිය
අප එතරම් ගණන් ගන්නේ නැති වූව ද ගම්බද ජනයා නම් ඉතා ප්‍රිය කරන පළා විශේෂයක්. එයට හේතුව ඔවුන්ට මුත්‍රා ආසාදනයක් ඇති වූ විට නීරමුල්ලිය තම්බා පානය කිරීමයි.
නමුත් නීරමුල්ලිය දළු වෑංජනයක් ලෙසට හා මැල්ලුමක් ලෙසට සාදාගත හැක. මෙයද සීත ගුණය තිබෙන පළා වර්ගයකි.
මුත්‍රා ආසාදන වලට වගේම සන්ධි රෝගවලට තම්බා පානයක් ලෙස ගනී.
ලිංගික දුර්වලතා ඇති අයට හා මුත්‍රා ගල් තියෙන අයට වාත, රක්ත, කකුල් ඉදිමුම, කුෂ්ඨ රෝග, සෙංගමාලය ආදී රෝග වලටද ගුණ
ඔසුවකි.
Please reload
bottom of page