
ඉගෙනීම කටු අත්තකි. එහි ඵලය මල් ඉත්තකි.






















Pupils Canoeing To School, Riau, Indonesia
මියන්මාරයේ පාසල් ශිෂ්‍යාවක් පාසල් යන අයුරු.
බෝට්ටුවකින් පාසල් යන සිසුන් - කේරළ, ඉන්දියාව
සුළං පිරවූ ටියුබ් වල අධාරයෙන් ගංගාව තරණය කරන ප්‍රාථමික පාසල් සිසුන් - පිලිපීනය
ලෝකයේ ඇති අති දුෂ්කරම පාසල කරා අඩියක් පළල මාර්ගයක පැය 5ක් තිස්සේ ගමන් කරන සිසුන් පිරිසක් - ගුළු, චීනය
අනාරක්ෂිත ලී ඉණිමඟක ඉහළට නගින පාසල් සිසුන් - zසැන් ජිආවන්, දකුණු චීනය.
කඩා වැටුණු එල්ලෙන පාලමක් තරණය කරන සිසුන් පිරිසක් - ලෙබැක්, ඉන්දුනීසියාව
හිමාල අඩවියේ සැන්ස්කාර් හි සිසුන් පිරිසක් පාසලට ගමන් කරන අයුරු
කොලොම්බියාවේ රියෝ නිග්‍රෝ නදියේ මීටර් 400ක් උඩින්, මීටර් 800ක කේබලයක පියඹන කුඩා දරුවන්
Kids Traveling Through The Forest Across A Tree Root Bridge, India
ලීයෙන් තැනූ බෝට්ටුවක වහලය මත ගමන් කරන සිසුන් - ඉන්දුනීසියාව
හිමපතනය නොතකා කඩා වැටුණු පාලමක් තරණය කරන පාසල් සිසුන් - සිචුවාන්, චීනය.
උණබම්බු වලින් තනාගත් පාරුවක ආධාරයෙන් සිහරැන්ග් ගංගාව තරණය කරන සිසුන්, ඉන්දුනීසියාව
අශ්ව කරත්තයක් පදවාගෙන පාසල නිමවී ගෙදර යන සිසුහු - ඉන්දියාව
ගඟට ආදී 30ක් උසින් සවි කර ඇති කඹයක ගමන් කරන සිසුන් - ඉදුනීසියාව
සැතපුම් 125ක් දුර ගෙවා පාසලට යන ගමන - පිලි, චීනය
16වෙනි සියවසේ තැනූ ගාලු කොටු පවුරේ ලෑලි මතින් ගමන් කරන පාසල් සිසුන් - ශ්‍රී ලංකාව
ලොව වටා දරුවන්, සියලු බාධක මැඩගෙන අධ්‍යාපනය ලබා ගැනීමට පාසල වෙත පිය නඟන අයුරු...