top of page

අල දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
අර්තාපල් ග්‍රෑම් 500
පොඩි ටින් කිරි 01
සීනි ග්‍රෑම් 500
වතුර කෝප්ප 02
පිළියෙල කිරීම -
අර්තාපල් තම්බා පොතු යවා හොඳින් පොඩි කරන්න. දැන් කිරි ටින් එක වතුර කෝප්ප 02ක් සමඟ දියකර සීනි සමඟ බඳුනක දමා උණු කරන්න. උතුරන විට තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. එක ගුලියකට එන විට බටර් තැවරූ තැටියක තුනී කර කෑලි කපාගන්න.
Please reload
bottom of page