top of page

අන්නාසි දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
තරමක අන්නාසි ගෙඩියක්
සීනි ග්‍රෑම් 750
කුරුඳු පොතු කැබැල්ලක්
වැනිලා තේ හැඳි 1/2
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය -
අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කුඩා කැබැලිවලට කපා ගන්න. දැන් භාජනයක් ගෙන එයට සීනි, ලුණු, කුරුඳුපොතු දමා, අන්නාසි ද මිශ්‍රකර ළිප තබා හැඳිගාමින් මඳගින්දරේ පිසගන්න. පදමට එන විට කුරුඳුපොතු කැබලි ඉවත් කරන්න. තැටියක දමා කැබැලි කර ගන්න.
Please reload
bottom of page