top of page

රටඉඳි දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
රටඉඳි ග්‍රෑම්. 550
සීනි ග්‍රෑම් 450
කිරි අඬු කෝප්ප 2
කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 50
කබලේ බැදගත් රුලං ග්‍රෑම් 100
වැනිලා තේ හැඳි 1/2
සාදන ආකාරය -
රටඉඳි වල ඇට ඉවත් කර කුඩා කැබලි වලට කපාගන්න. කිරි සහ සීනි භාජනයකට දමා ළිප තබා මඳ ගින්දරේ හැඳිගාමින් උතුරවා ගන්න. උතුරන විට රටඉඳි කැබලි, රුලං, කජු, වැනිලා එකතු කර කවලම් කරමින් පිසගන්න. හොඳින් ඝනවීගෙන එන විට බටර් ගා ගත් තැටියක වඩා අවශ්‍ය තරමේ කැබලි කපා ගන්න.
Please reload
bottom of page