top of page

කැරට් දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය -
කැරට් ග්‍රෑම් 450
සීනි ග්‍රෑම් 450
වියළි මිදි ග්‍රෑම් 50
කබලේ බැදගත් එනසාල්,
කරාබුනැටි කුඩු තේ හැඳි 1/2
සාදන ආකාරය -
කැරට් සෝදා මෘදු වන තුරු තම්බා ගන්න. දැන් පොතු ඉවත් කර භාජනයකට දමා හොඳින් පොඩි කරන්න. දැන් සීනි වලට වතුර අඬු කෝප්ප 1/4 ක් එකතු කර ළිප තබා හැඳිගාමින් පිසගන්න. මිශ්‍රණය ඝනවීගෙන එන විට බටර් ගාගත් තැටියක වඩා කෑලි කපා ගන්න.
Please reload
bottom of page