top of page

හත් මාලුව
අවශ්‍ය ද්‍රව්‍ය
කජු මද 50g
තිබ්බටු ගෙඩි 25g
කහට ගෙඩි 50g
කොස් ඇට 50g
වම්බටු ගෙඩි 2
වට්ටක්කා දළු
කරවල
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
තුනපහ තේ හැඳි 1
ලුණු කුඩු අවශ්‍ය තරමට
මිටිකිරි කෝප්ප 1
දිය කිරි කෝප්ප 1
රම්පෙ, කරපිංචා
උළුහාල්
රතුළූණු, සුදුළූණු
සාදන අයුරු
මේ සියල්ල ශුද්ධ පවිත්‍ර කර වලදකට දමා තුනපහ සහ දියකිරි මිශ්‍රකර ලිප තබා හොඳින් තැම්බෙන්න හරින්න. තැම්බුණු පසු මිටි කිරි එක්කර මද ගිනනේ තැම්බෙන්නට හරින්න. රස අනුව ලුණු එක්කර ලිපෙන් බාගන්න.
Please reload
bottom of page