top of page

සෝයා ඩෙවල්
සොයා 500g පමණ
තම්බාගත් ලොකු ළූණු 100g පමණ කොටුවට කපාගන්න
මාළු මිරිස් 100g
තක්කාලි 100g
ලීක්ස් දඬු 100g
තෙල් අවශ්‍ය පමණ
මිරිස් කැබලි අවශ්‍ය පමණ
සෝයා සෝස් අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
ලොකු ළූණු කොටුවට කපාගන්න. මාළු මිරිස්, තක්කාලි, ලීක්ස් ලොකුවට කපාගන්න. තාච්චියක් ගෙන තෙල් ටික ලිප තබාගන්න. පසුව අඹරාගත් ඉඟුරු සහ සුදුළූණු දමා බැදගන්න. එයටම කපාගත් ලීක්ස්, මාළු මිරිස් එකතු කරගන්න. ලීක්ස්, මාළු මිරිස් බැදීගෙන එනවිට ළූණු සහ තක්කාලි එකතු කරගන්න. ළූණු සහ ගම්මිරිස් ද එකතු කරගන්න. මිරිස් කෑලිත් එකතු කරන්න. හොඳින් කලවම් කර බැදෙන්න හරින්න. ඉන් පසු සෝයා සෝස් දමා ගන්න. ඉන් පසුව තක්කාලි සෝස් අවශ්‍ය නම් දමාගන්න.
Please reload
bottom of page