top of page

කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය:
* සුදු සහල් පිටි හුණ්ඩු 1
* බිත්තර 1යි
* ලුණු තේ හැඳි 1
* සීනි තේ හැඳි 2
* මිටිකිරි අඬු කෝප්ප 1 1/2
* කහ කුඩු තේ හැඳි 1/2
සාදන ආකාරය:
සියල්ල භාජනයකට දමා උකු මිශ්‍රණයක් සාදාගන්න. දැන් තෙල් ලිප තබා රත් කරන්න. තෙල් රත්වූ විට කොකිස් අච්චුව තෙලට දමා රත්කර ඉන්පසු පිටි මිශ්‍රණයේ ඔබන්න. දැන් මෙය රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගන්න. කැමති නම් කොකිස් පිටි මිශ්‍රණයට ඉතා සිහින්ව කපා ගත් කරපිංචා කොළ ද එකතු කළ හැකිය.
Please reload
bottom of page