top of page

පොල් රොටි
අවශ්‍ය දේ:
*පාන්පිටි ග්‍රෑම් 250ක්
*පොල් ගෙඩි 1/2ක්
*ලුණු තේ හැඳි 1ක්
*රතුළූණු ගෙඩි 1ක්
*අමු මිරිස් කරල් 2ක්
සාදන ක්‍රමය:
පාන්පිටි, ගා ගත් පොල් සහ ලුණු මිශ්‍ර කර අනා ගන්න, ඊටම සිහින්ව ලියාගත් රතුළූණු සහ අමු මිරිස් ද දමන්න, කුඩා බෝල සකසා තුනීකර තැටියක තෙල් හෝ බටර් ස්වල්පයක් ගා, කර කරගන්න. කරපිංචා කපා දැමීමෙන් සුවඳ හා රසය වෙනස් වේ.
Please reload
bottom of page