top of page

දුරු හොදි

අවශ්‍ය දේ:

*අමු දුරු තුනපහ මේස හැඳි 2ක්

*ගම්මිරිස් ඇට තේ හැඳි 1ක්

*වියලි මිරිස් තේ හැඳි 1ක්

*රතුළූණු 10ක්

*සුදුළූණු 10ක්

*කුරුඳු අඟල් 2ක්

*සියඹලා ඇට 7ක්

*රම්පෙ, කරපිංචා

*කහ තේ හැඳි 1/4ක්

*ලුණු

සාදන ක්‍රමය:

ඉහත සදහන් සියල්ලම බඳුනකට දමා වතුර කෝප්ප 2 1/2 -3 ක් පමණ දමා තම්බා බිමට ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කල හැක, නමුත් ඉන් ගුණය අඩුවනු ඇත. අවශ්‍ය පමණට ලුණු හා සියඹලා ඇට වැඩි කල හැක.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page