
Turn down the brightness of your screen
වර්ථමානයේ වෙලද පොලේ ඇති Laptop පරිගණක වල brightness අඩු හෝ වැඩි කිරිමේ පහසුකම් දි ඇත. අඩු කිරිම මගින් තිරයට යන විදුලි ප්‍රමාණය අඩු වන හෙයින්, ප්‍රධාන විදුලිය නැති වෙලාවක පරිගණකය වැඩි වෙලාවක් භාවිත කල හැක.
Most modern laptops allow you to control the brightness of the screen. As you might expect, the brighter the screen, the more power is required. Dim the screen and you could find that your battery lasts a lot longer.
Shut down programs that aren’t being used
පරිගණකයේ ක්‍රියාත්මක වෙන අනවශ්‍ය වැඩසටහන් task manager භාවිතා කර ඉවත් කරගැනිමෙන් බැටරිය ඉතුරු කල හැක.
It’s often the case that you’ll have a number of programs running, yet you’re only using one or two of them. Although you might not see them running, they could be running in the background, adding to your CPU load, and consuming more energy. Shut down the programs not in use and save energy. If you’re unsure about programs running in the background, simply open the task manager.
බැටරිය මත බැදි ඇති කුණු දුවිලි වේ නම් එවා ඉවත්කර ගන්න.
You should clean the connection points on your laptop’s battery every now and then. Dampen a cloth with alcohol and use it to clean the points. Clean points mean that electric current can pass through efficiently, meaning you save on wasted power.
Defragment your hard drive regularly
පරිගණකයේ Hard disk එක ක්‍රමානුකුලව defragment කරගැනිමෙන් Hard එකට වැය වන විදුලිය ඉතිරි කරගත හැක.
If you regularly defragment your hard drive, it will operate more efficiently. The more efficiently your hard drive operates, the less demand is placed on the battery, meaning you will get more life out of it!
Regularly clean the air vents
පරිගණකයේ cooling system එක නිතරම පිරිසිදු කර ගැනිමෙන් processor එක අනවශ්‍ය ලෙස රත් විම වැලකෙන අතර බැටරියේ ආයු කාලය වැඩිකිරිමටද පිටුවහලක් කරයි.
Your laptop will operate far more efficiently at lower temperatures. If your air vents are clogged up with dirt and dust, the machine cannot be cooled efficiently. By regularly checking that air can pass freely through the vents, you can be sure that your laptop remains as cool as possible. You can use a brush or a lightly dampened cloth to remove any dust or dirt.
Refrain from using external devices
හැකි සැම විටම බැටරිය මගින් පරිගණකය ක්‍රියාකිරිමෙදි එයට pen drive,ipod,external hard drive,mobile phone සම්බන්ධ කිරිමෙන් වලකින්න.
External devices, such as external hard drives, iPods, and even your mouse can put unnecessary strain on your battery. If it isn’t absolutely crucial that you use these external devices, shut them down and disconnect them entirely to save on battery usage.
ඔබේ laptop පරිගණකයේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්නේ කෙසේද ?